අමාවක
සිංහල
සංස්කරණයනිරුක්තිය
සංස්කරණය(මෙම නිරුක්ති අයිතමය නොපවතියි හෝ අසම්පූර්ණ වේ. එය දියුණු කිරීම, නො එසේ නම් නිරුක්ති ලේඛනාගාරය වෙත ගොස් එය පිළිබඳ සාකච්ඡාවට සහභාගී වීම සඳහා කාරුණික වන්න.)
නාම පදය
සංස්කරණයඅමාවක
- සිංහල මාස ක්‍රමයේ තිස්වන (30) තිථිය.
- චන්ද්‍ර මාස ක්‍රමයේ අව පක්ෂයේ පසළොස්වන (13) තිථිය.
- අව තුදුස්වක තිථියට පසු තිථිය.
- ඊළඟ මාසයේ පුර පෑලවිය තිථියට පෙර තිථිය.