නිරුක්තිය

සංස්කරණය

ලතිනයෙන් in- (“against / (intensifier)”) +‎ vertō (“turn”) > සිංහලෙන් අව + වටනවා

  • ධාතුව - අවවට
  • ගණය - බල [තහවුරු කළ යුතුයි]
  • පද භේදය - පරස්මෛ [තහවුරු කළ යුතුයි]
  • කාරකය - සකර්මක

ක්‍රියා පදය

සංස්කරණය

අවවටනවා

  1. යමක් උඩු යටිකුරු ලෙස හෝ ඇතුළතට හෝ හරවනවා; පිළිවිරුදු අනුපිළිවෙලකට හෝ දිසාවකට හෝ තබනවා.
  2. invert (Verb)

සකර්මක

සංස්කරණය
  1. අවවටයි
  2. අවවටති
  1. අවවැටී
  2. අවවැටූ

අකර්මක

සංස්කරණය
  1. අවවැටේ
  2. අවවැටෙති
  1. අවවැටිණි
  2. අවවැටුණු

කර්ම කාරක

සංස්කරණය
  1. අවවැටේ
  2. අවවැටෙති
  1. අවවැටිණි
  2. අවවැටුණු

ප්‍රයුක්ත ක්‍රියා රූපය

සංස්කරණය

ව්‍යුත්පන්න පද

සංස්කරණය
"https://si.wiktionary.org/w/index.php?title=අවවටනවා&oldid=168967" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි