ඇක්මුණා
සිංහල
සංස්කරණයනිරුක්තිය
සංස්කරණය(මෙම නිරුක්ති අයිතමය නොපවතියි හෝ අසම්පූර්ණ වේ. එය දියුණු කිරීම, නො එසේ නම් නිරුක්ති ලේඛනාගාරය වෙත ගොස් එය පිළිබඳ සාකච්ඡාවට සහභාගී වීම සඳහා කාරුණික වන්න.)
ක්රියා පදය
සංස්කරණයඇක්මුණා
- ඇක්මෙනවා යන්නෙහි අතීත කාල ක්රියා පදය.
- (සකර්මක) සැමැනියෙන් යටත් කර ගැනීම සඳහා බලහත්කාරයෙන් ඇතුළු වුණා හෙවත් ආක්රමණය කෙරුවා.
- invaded (Verb)
වරනැඟීම
සංස්කරණය- ඇක්මිණි, ඇක්මි, ඇකිති, ඇකිත්, ඇකිත (සකර්මක, අකර්මක)
- ඇක්මුණු, ඇක්මි, ඇකුතු, ඇකුත්, ඇකුත (සකර්මක, අකර්මක)
- ඇක්මිණි (කර්ම කාරක)
- ඇක්මුණු (කර්ම කාරක)