ක්‍රියා පද

සංස්කරණය

ඇවිදී (අතීත-අකර්මක ප්‍රථම ඒකවචන ඇවිදි, අනතීත-අකර්මක ප්‍රථම බහුවචන ඇවිදිති, අනතීත-අකර්මක උත්තම ඒකවචන ඇවිදිමි, අනතීත-අකර්මක උත්තම බහුවචන ඇවිදිමු, පූර්ව ඇවිදැ, මිශ්‍ර ඇවිදිමින්, අනාගත නිපාත ඇවිදිනුව)

  1. (අකර්මක) ඇවිදිනවා යන යෙදුමෙහි අනතීත ප්‍රථම පුරුෂ ඒක වචන පදය
    හේ දිනපතා දෙ පැයෙක් ඇවිදී.

පරිවර්තන

සංස්කරණය

අමතර අවධානයට

සංස්කරණය

මූලාශ්‍ර

සංස්කරණය
  • කුමාරණතුංග මුනිදාස, ක්‍රියා විවරණය [1]
"https://si.wiktionary.org/w/index.php?title=ඇවිදී&oldid=201897" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි