මෙය උලඟිනවා ලෙස ද යෙදේ.

නිරුක්තිය

සංස්කරණය

(මෙම නිරුක්ති අයිතමය නොපවතියි හෝ අසම්පූර්ණ වේ. එය දියුණු කිරීම, නො එසේ නම් නිරුක්ති ලේඛනාගාරය වෙත ගොස් එය පිළිබඳ සාකච්ඡාවට සහභාගී වීම සඳහා කාරුණික වන්න.)

ක්‍රියා පදය

සංස්කරණය

උලඟනවා (අතීත පර පද සකර්මක උලැඟුවා?, අනතීත කර්ම කාරක උලැඟෙනවා, ප්‍රයුක්ත උලඟවනවා)

  1. (අනතීත, පර පද, සකර්මක) උල්ලංඝනය කරනවා.
    (එක් බස, ප්‍රථම) හේ නීතිය උලඟයි.
    (එක් බස, උත්තම) මම සිරිත් උලඟමි.
    (බුහු බස, ප්‍රථම) ඔවුහු පනත උලඟති.
    (බුහු බස, උත්තම) අපි කොන්දේසි උලඟමු.
    • මොහොට්ටි දොණු දේවිදු, මගේ බලපිටි සමය, එඩිය වෙළුම 5 කලඹ 1 පිටුව 391
      එ ද නොසලකා අණ උලැඟිය හොත් විදුහලින් නෙරැපෙන බව ද...
"https://si.wiktionary.org/w/index.php?title=උලඟනවා&oldid=197669" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි