කනවා
සිංහල
සංස්කරණයනිරුක්තිය
සංස්කරණයInherited from ප්‍රාකෘත 𑀔𑀸𑀅𑀇 (khāaï), from සංස්කෘත खादति (khā́dati). Cognate with Konkani खाव्चे (khāvce), මරාථි खाणे (khāṇe), හින්දි खाना (khānā), ගුජරාටි ખાવું (khāvũ), බෙංගාලි খাওয়া (khawa), Punjabi ਖਾਣਾ (khāṇā) / کھانا (khānā).
ක්‍රියා පදය
සංස්කරණයකනවා
- කෑම ගන්නවා.
මූලාශ්‍ර
සංස්කරණය- Carter, Charles Henry (1924), “කනවා”, in A Sinhalese-English dictionary [සිංහල-ඉංග්‍රීසි ශබ්දකෝෂය], කොළඹ: Ceylon Observer Printing Works, OCLC 699195102, page 149.
- Turner, Ralph Lilley (1969–1985), “khāˊdati”, in A Comparative Dictionary of the Indo-Aryan Languages [ඉන්දු-ආර්ය භාෂා සංසන්දනාත්මක ශබ්දකෝෂය], ලන්ඩන්: ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාල මුද්‍රණාලය, page 204