නිරුක්තිය

සංස්කරණය

(මෙම නිරුක්ති අයිතමය නොපවතියි හෝ අසම්පූර්ණ වේ. එය දියුණු කිරීම, නො එසේ නම් නිරුක්ති ලේඛනාගාරය වෙත ගොස් එය පිළිබඳ සාකච්ඡාවට සහභාගී වීම සඳහා කාරුණික වන්න.)

නාම පදය

සංස්කරණය

කෙම (බහුවචනය කෙම්)

  1. ක්‍රමය
    උණුයුරුව කෙමෙන් වැඩේ. (උෂ්ණත්වය ක්‍රමයෙන් වර්ධනය වේ.)
    කෙමෙන් කෙමෙන් (ක්‍රමඃක්‍රමයෙන්) [ක්‍රමඃක්‍රමයෙන් යන්නෙහි අක්ෂර වින්‍යාසය තහවුරු කළ යුතුයි.]


"https://si.wiktionary.org/w/index.php?title=කෙම&oldid=195629" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි