නිරුක්තිය

සංස්කරණය

කෙළ යන ප්‍රකෘතියෙන්

ක්‍රියා පදය

සංස්කරණය

කෙළිනවා (අතීත-අකර්මක කෙළියා, ප්‍රයුක්ත කෙළවනවා)

  1. (අකර්මක) ක්‍රීඩා කරනවා. [1]

ආඛ්‍යාත පද

සංස්කරණය
  • (අනතීත, අකර්මක, එක් බස, ප්‍රථම) හේ දිය කෙළී. [2]
  • (අනතීත, අකර්මක, එක් බස, උත්තම) මම වක් පිති කෙළිමි.
  • (අනතීත, අකර්මක, බුහු බස, ප්‍රථම) ඔවුහු ඔලිඳ කෙළිති. [2]
  • (අනතීත, අකර්මක, බුහු බස, උත්තම) අපි පෙඳ වට කෙළිමු.

ආශ්‍රිත පද

සංස්කරණය

පරිවර්තන

සංස්කරණය

මූලාශ්‍ර

සංස්කරණය
  1. වැලිවිටියේ සෝරත හිමි, ශ්‍රී සුමංගල සිංහල ශබ්දකෝෂය 1 අ-න [1]
  2. 2.0 2.1 කුමාරණතුංග මුනිදාස, ක්‍රියා විවරණය [2]
"https://si.wiktionary.org/w/index.php?title=කෙළිනවා&oldid=200826" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි