ගයනවා
සිංහල
සංස්කරණයනිරුක්තිය
සංස්කරණයක්රියා පද
සංස්කරණයගයනවා (අතීත සකර්මක ගැයුවා, අනතීත කර්ම කාරක ගැයෙනවා, ප්‍රයුක්ත ගයවනවා)
- (අනතීත, සකර්මක) ගායනා කරනවා.
- (එක් බස, ප්‍රථම) ඕ ...... ගයයි.
- (එක් බස, උත්තම) මම ...... ගයමි.
- (බුහු බස, ප්‍රථම) ඔවුහු ...... ගයති.
- (බුහු බස, උත්තම) අපි ...... ගයමු.
- Synonym: sing
- archives1.dinamina.lk, දිණමිණ, 2020 ජනවාරි 23
- ‘වූහාන් යළි නැගිටින්න’නගර වැසියෝ ගී ගයති (සිරස්තලය)
- archives1.dinamina.lk, දිණමිණ, 2020 ජනවාරි 23