නිරුක්තිය

සංස්කරණය

(මෙම නිරුක්ති අයිතමය නොපවතියි හෝ අසම්පූර්ණ වේ. එය දියුණු කිරීම, නො එසේ නම් නිරුක්ති ලේඛනාගාරය වෙත ගොස් එය පිළිබඳ සාකච්ඡාවට සහභාගී වීම සඳහා කාරුණික වන්න.)

නාම පදය

සංස්කරණය

ජලවක (jalawaka)

  1. චන්ද්‍ර කලාවේ සතරවැන්න (4).
  2. සඳෙහි පුර පස හෝ අව පස, සිව් වන (4) තිථිය.
  3. තියවක තිථියට පසු තිථිය.
  4. විසේනිය තිථියට පෙර තිථිය.

ආශ්‍රිත

සංස්කරණය
"https://si.wiktionary.org/w/index.php?title=ජලවක&oldid=43586" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි