නිරුක්තිය

සංස්කරණය

(මෙම නිරුක්ති අයිතමය නොපවතියි හෝ අසම්පූර්ණ වේ. එය දියුණු කිරීම, නො එසේ නම් නිරුක්ති ලේඛනාගාරය වෙත ගොස් එය පිළිබඳ සාකච්ඡාවට සහභාගී වීම සඳහා කාරුණික වන්න.)

ක්‍රියා පද

සංස්කරණය

තරනවා (පර පද අතීත සකර්මක තිරුවා?, අත් පද අනතීත තෙරෙනවා, අනතීත කර්ම කාරක තැරෙනවා, පූර්ව තරා, ප්‍රයුක්ත තරවනවා)

  1. (පර පද, අනතීත, සකර්මක) තරණය කරනවා, ගෙවා යනවා, එතෙර වෙනවා.
    (එක් බස, ප්‍රථම) හේ සයුර තරයි.
    (එක් බස, උත්තම) මම සයුර තරමි.
    (බුහු බස, ප්‍රථම) ඔවුහු සයුර තරති.
    (බුහු බස, උත්තම) අපි සයුර තරමු.
"https://si.wiktionary.org/w/index.php?title=තරනවා&oldid=197191" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි