තෙළෙස්වක
සිංහල
සංස්කරණයනිරුක්තිය
සංස්කරණය(මෙම නිරුක්ති අයිතමය නොපවතියි හෝ අසම්පූර්ණ වේ. එය දියුණු කිරීම, නො එසේ නම් නිරුක්ති ලේඛනාගාරය වෙත ගොස් එය පිළිබඳ සාකච්ඡාවට සහභාගී වීම සඳහා කාරුණික වන්න.)
නාම පදය
සංස්කරණයතෙළෙස්වක
- චන්ද්‍ර කලාවේ දහතුන්වැන්න (13).
- සඳෙහි පුර පස හෝ අව පස, දහතුන්වන (13) තිථිය.
- දොළොස්වක තිථියට පසු තිථිය.
- තුදුස්වක තිථියට පෙර තිථිය.