නිරුක්තිය

සංස්කරණය

නඟා + යි > නඟයි

ක්‍රියා පද

සංස්කරණය

නඟයි (අතීත-සකර්මක ප්‍රථම ඒකවචන නැඟී, අනතීත-කර්ම කාරක ප්‍රථම ඒකවචන නැඟේ, අතීත-කර්ම කාරක ප්‍රථම ඒකවචන නැඟිණි, අනතීත-සකර්මක ප්‍රථම බහුවචන නඟති, අනතීත-සකර්මක උත්තම ඒකවචන නඟමි, අනතීත-සකර්මක උත්තම බහුවචන නඟමු, පූර්ව නඟා, මිශ්‍ර නඟමින්, අනාගත නිපාත නඟනුව, අසම්භාව්‍ය නඟද්දී)

  1. (සකර්මක) නඟනවා යන යෙදුමෙහි අනතීත ප්‍රථම පුරුෂ ඒක වචන පදය
    හෙදිය රෝගී දරුවා ඇඳට නඟයි.

පරිවර්තන

සංස්කරණය

මූලාශ්‍ර

සංස්කරණය
  • කුමාරණතුංග මුනිදාස, ක්‍රියා විවරණය [1]
  • Munidasa Cumaratunga, Sinhalese Through English එඩිය - වෙළුම 6 - කලබ 3 - පිටුව 68
"https://si.wiktionary.org/w/index.php?title=නඟයි&oldid=204203" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි