නැණවතුන් යන යෙදුම සමඟ පටලවා නො ගත යුතු යි.

නිරුක්තිය

සංස්කරණය

නැණවත් + හු > නැණවත්හු > නැණවත්තු (පූර්ව ව්‍යඤ්ජන සාම්‍යය)

නාම පදය

සංස්කරණය

නැණවත්තු

  1. නැණවතා යන යෙදුමෙහි බහුවචන පදය


"https://si.wiktionary.org/w/index.php?title=නැණවත්තු&oldid=196119" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි