ක්‍රියා පද

සංස්කරණය

නික්මේ (අතීත-අකර්මක ප්‍රථම ඒකවචන නික්මිණි, අනතීත-අකර්මක ප්‍රථම බහුවචන නික්මෙති, අනතීත-අකර්මක උත්තම ඒකවචන නික්මෙමි, අනතීත-අකර්මක උත්තම බහුවචන නික්මෙමු)

  1. (අකර්මක) නික්මෙනවා යන යෙදුමෙහි අනතීත ප්‍රථම පුරුෂ ඒක වචන පදය

අමතර අවධානයට

සංස්කරණය
"https://si.wiktionary.org/w/index.php?title=නික්මේ&oldid=204195" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි