පිනික්සනවා
සිංහල
සංස්කරණයනිරුක්තිය
සංස්කරණයපුන + ඉක්ස (iksa) (බැලීමෙහි)
ධාතුව
සංස්කරණයපිනික්ස
ගණය
සංස්කරණයබල (1)
ක්‍රියා පද
සංස්කරණයපිනික්සනවා (piniksanawā)
- වෙසෙසින් ලිඛිත කරුණු සමාලෝචනය කරනවා, වෙනස් කරනවා හා සංශෝධනය කරනවා.
- revise (Verb)
වරනැගීම
සංස්කරණයවරනැගීම් සඳහා "පුන" සමඟ ඉක්සනවා (iksanawā) බලන්නැ.
නාම පදය
සංස්කරණයනාම විශේෂණ පදය
සංස්කරණය- පිනික්සුම් (piniksum)
- පිනික්සුයුරු (piniksuyuru)