ක්‍රියා පද

සංස්කරණය

පිරික්සමි (අතීත-සකර්මක උත්තම ඒකවචන පිරික්සීමි, අනතීත-කර්ම කාරක උත්තම ඒකවචන පිරික්සෙමි, අතීත-කර්ම කාරක උත්තම ඒකවචන පිරික්සිණිමි)

  1. (සකර්මක) පිරික්සයි යන යෙදුමෙහි අනතීත උත්තම පුරුෂ ඒක වචන පදය
    (අනතීත, සකර්මක) මම නිවස පිරික්සමි.
    (අතීත, සකර්මක) මම නිවස පිරික්සීමි.
    (අනතීත, කර්ම කාරක) මම උන් විසින් පිරික්සෙමි.
    (අතීත, කර්ම කාරක) මම උන් විසින් පිරික්සිණිමි.

පරිවර්තන

සංස්කරණය
"https://si.wiktionary.org/w/index.php?title=පිරික්සමි&oldid=204214" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි