පිරිගන්නවා
සිංහල
සංස්කරණයනිරුක්තිය
සංස්කරණය(මෙම නිරුක්ති අයිතමය නොපවතියි හෝ අසම්පූර්ණ වේ. එය දියුණු කිරීම, නො එසේ නම් නිරුක්ති ලේඛනාගාරය වෙත ගොස් එය පිළිබඳ සාකච්ඡාවට සහභාගී වීම සඳහා කාරුණික වන්න.)
ක්‍රියා පද
සංස්කරණයපිරිගන්නවා (අතීත පිරිගත්තා, කර්ම කාරක පිරිගැනෙනවා, ප්‍රයුක්ත පිරිගන්වනවා)
- (පර පද, සකර්මක) පරිග්‍රහ කරනවා.
- මුනිදාස කුමාරණතුංග, ක්‍රියා විවරණය, පිටුව 162
- පිරි-ගන් (පරිග්‍රහයෙහි)
- මුනිදාස කුමාරණතුංග, ක්‍රියා විවරණය, පිටුව 162
- (පර පද, සකර්මක) acquire කරනවා.