නිරුක්තිය

සංස්කරණය

පිරිතෙරප

ක්‍රියා පද

සංස්කරණය

පිරිතෙරපනවා (අතීත සකර්මක පිරිතෙරැපුවා, අනතීත කර්ම කාරක පිරිතෙරැපෙනවා, ප්‍රයුක්ත පිරිතෙරපවනවා)

  1. (පර පද, අනතීත, සකර්මක) සම්පීඩනය කරනවා.
    (එක් බස, ප්‍රථම) හේ ....... පිරිතෙරපයි.
    (එක් බස, උත්තම) මම ....... පිරිතෙරපමි.
    (බුහු බස, ප්‍රථම) ඔවුහු ....... පිරිතෙරපති.
    (බුහු බස, උත්තම) අපි ....... පිරිතෙරපමු.
    Synonym: compress
    • ඊලියන් ද සිල්වා, යතකුරු පියාසැරුම, එඩිය වෙළුම 4 කලබ 3 පිටුව 66
      යානයෙහි ඇති පිරිතෙරපනය මේ කටින් පවන ඇතුළට ඇදැ පිරිතෙරපයි.

ව්‍යුත්පන්න පද

සංස්කරණය

අමතර අවධානයට

සංස්කරණය
"https://si.wiktionary.org/w/index.php?title=පිරිතෙරපනවා&oldid=199278" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි