පිරිනැමෙනවා
සිංහල
සංස්කරණයසිංහල
සංස්කරණයනිරුක්තිය
සංස්කරණය(මෙම නිරුක්ති අයිතමය නොපවතියි හෝ අසම්පූර්ණ වේ. එය දියුණු කිරීම, නො එසේ නම් නිරුක්ති ලේඛනාගාරය වෙත ගොස් එය පිළිබඳ සාකච්ඡාවට සහභාගී වීම සඳහා කාරුණික වන්න.)
- කිරිය මුල: පිරි-නම
ක්‍රියා පදය
සංස්කරණයපිරිනැමෙනවා (අතීත අත් පද අකර්මක පිරිනැමුණා, අතීත කර්මකාරක පිරිනැමුණා)
- (බස් ගණ, අනතීත, අත් පද, අකර්මක) පරිණාමය වෙනවා.
- (එක් බස, ප්‍රථම) හේ පිරිනැමේ.
- (එක් බස, උත්තම) මම පිරිනැමෙමි.
- (බුහු බස, ප්‍රථම) ඔවුහු පිරිනැමෙති.
- (බුහු බස, උත්තම) අපි පිරිනැමෙමු.
- අරිසෙන් අහුබුදු, ඉර හඳ නැඟි රට
- සිංහල අකුර දඔදිවේ බ්රාහ්මී අකුරින් පිරිනැමුණු (පරිණාමය වුණු) වග
- අරිසෙන් අහුබුදු, ඉර හඳ නැඟි රට
- පිරිනමනවා යන යෙදුමෙහි අනතීත කර්මකාරක පදය