පිළිගනී
සිංහල
සංස්කරණයක්රියා පද
සංස්කරණයපිළිගනී (අතීත-සකර්මක ප්‍රථම ඒකවචන පිළිගති, අනතීත-කර්ම කාරක ප්‍රථම ඒකවචන පිළිගැනේ, අතීත-කර්ම කාරක ප්‍රථම ඒකවචන පිළිගැනිණි, අනතීත-සකර්මක ප්‍රථම බහුවචන පිළිගනිති, අනතීත-සකර්මක උත්තම ඒකවචන පිළිගනිමි, අනතීත-සකර්මක උත්තම බහුවචන පිළිගනිමු, පූර්ව පිළිගෙනැ, මිශ්‍ර පිළිගනිමින්, අනාගත නිපාත පිළිගනුව, අසම්භාවය පිළිගනිද්දී)
- (සකර්මක) පිළිගන්නවා යන යෙදුමෙහි අනතීත ප්‍රථම පුරුෂ ඒක වචන පදය
- හේ අමුත්තන් පිළිගනී.