පිළිගැනුණා
සිංහල
සංස්කරණයනිරුක්තිය
සංස්කරණයපිළි-ගන් යන ප්‍රකෘතියෙන්
ක්‍රියා පද
සංස්කරණයපිළිගැනුණා (අනතීත-කර්ම කාරක පිළිගැනෙනවා)
- පිළිගන්නවා යන යෙදුමෙහි අතීත කර්ම කාරක පදය
ආඛ්‍යාත පද
සංස්කරණය- (අතීත, කර්ම කාරක, එක් බස, ප්‍රථම) ඒ අදහස අප විසින් පිළිගැනිණි.[1]
- (අතීත, කර්ම කාරක, එක් බස, උත්තම) මම ඔවුන් විසින් පිළිගැනිණිමි.
- (අතීත, කර්ම කාරක, බුහු බස, ප්‍රථම) ඔවුහු මා විසින් පිළිගැනුණ හ.
- (අතීත, කර්ම කාරක, බුහු බස, උත්තම) අපි ඔහු විසින් පිළිගැනුණුමු.