සිංහල විකිපීඩියාව සතුව මෙයට අදාළ ලිපියක් ඇත:
Wikipedia

නිරුක්තිය

සංස්කරණය

(මෙම නිරුක්ති අයිතමය නොපවතියි හෝ අසම්පූර්ණ වේ. එය දියුණු කිරීම, නො එසේ නම් නිරුක්ති ලේඛනාගාරය වෙත ගොස් එය පිළිබඳ සාකච්ඡාවට සහභාගී වීම සඳහා කාරුණික වන්න.)

නාම පදය

සංස්කරණය

පුර දොළොස්වක

  1. සිංහල මාස ක්‍රමයේ දොළොස්වන (12) තිථිය.
  2. චන්ද්‍ර මාස ක්‍රමයේ පුර පක්ෂයේ දොළොස්වන (12) තිථිය.
  3. පුර එකොළොස්වක තිථියට පසු තිථිය.
  4. පුර තෙළෙස්වක තිථියට පෙර තිථිය.
"https://si.wiktionary.org/w/index.php?title=පුර_දොළොස්වක&oldid=42692" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි