සිංහල විකිපීඩියාව සතුව මෙයට අදාළ ලිපියක් ඇත:
Wikipedia

නිරුක්තිය

සංස්කරණය

ප්‍රකාශ කරන්නා නොහොත් පවසන්නා යන අරුතින්, පවස කර නු යේ, පවස් + කරු > පවසරු > පුවසුරු (නම් නමුව?)

නාම පදය

සංස්කරණය

පුවසුරු

  1. මහාචාර්ය, professor යන යෙදුම් වලට සමාන පදයකි.
  1. පුවසුරුවා - පුවසුරුවෝ - පුවසුරුවෙක් - පුවසුරුවකු - පුවසුරුවන්
  2. පුවසුරුවිය? - පුවසුරුවියෝ? - පුවසුරුවියක්? - පුවසුරුවියක? - පුවසුරුවියන්?
  3. පුවසුරුවරයා, පුවසුරුවරිය

අමතර අවධානයට

සංස්කරණය
"https://si.wiktionary.org/w/index.php?title=පුවසුරු&oldid=197167" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි