ක්‍රියා පද

සංස්කරණය

බොයි (අතීත-සකර්මක ප්‍රථම ඒකවචන පී, අනතීත-කර්ම කාරක ප්‍රථම ඒකවචන පෙවේ, අතීත-කර්ම කාරක ප්‍රථම ඒකවචන පෙවිණි, අනතීත-සකර්මක ප්‍රථම බහුවචන බොති, අනතීත-සකර්මක උත්තම ඒකවචන බොමි, අනතීත-සකර්මක උත්තම බහුවචන බොමු, පූර්ව බී, මිශ්‍ර බොමින්)

  1. බොනවා යන යෙදුමෙහි අනතීත සකර්මක ප්‍රථම පුරුෂ ඒකවචන පදය
    හේ දිය බොයි.
"https://si.wiktionary.org/w/index.php?title=බොයි&oldid=200941" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි