භෙළදිව
සිංහල
නාම පදය
සංස්කරණය- හෙළදිව යනු අතීත හෙළයන්ගේ වාසභූමියයි. රට මැද මධ්‍යම කදුකරයක් පිහිටා තිබේ. ඒ් නිසාම බොහෝ හෙළ් ඇත. මේ නිසා එයට හෙළය යැයි කියූ බව ද, ඒහි වාසය කල වැසියන් වූ යක්ඛ, නාග, දේව, රාක්ෂස යන ජනතාව පොදුවේ හෙළයන් යන නමන් හැදින්වූ බවද මූලාශ්‍රයන් වලින් තහවුරු වේ. [තහවුරු කරන්න]