(මෙම නිරුක්ති අයිතමය නොපවතියි හෝ අසම්පූර්ණ වේ. එය දියුණු කිරීම, නො එසේ නම් නිරුක්ති ලේඛනාගාරය වෙත ගොස් එය පිළිබඳ සාකච්ඡාවට සහභාගී වීම සඳහා කාරුණික වන්න.)
මණ්ඩුකයා (maṇḍukayā) (බහුවචනය මණ්ඩුකයෝ)
- නාම පදයකි / බහුවචන: මණ්ඩුකයෝ/මණ්ඩුකයන්
- ගෙම්බා, මැඩියා, (Frog)
- දිය/ගොඩ දෙකෙහිම වසන උභයජීවී සතෙකි. බිත්තර මගින් බිහිවෙයි, ජීවිතයේ මුල් අවධිය ඉස්ගෙඩියා නම් වන අතර ජලචර වෙයි, පසුව රූපාන්තරනය කර මැඩියා බවට පත් වෙයි.