මිනික්සු
සිංහල
සංස්කරණයනිරුක්තිය
සංස්කරණයමැනෙනුයේ - මැනියැ යුතු වූයේ, මන් + ඉ > මැනි > මිනි; මිනි (මැනියැ යුතු වූයේ) + ඉක්සයි (බැලීමෙහි) > මිනික්සයි; මිනික්සනුයේ මිනික්සු.
නාම පදය
සංස්කරණයමිනික්සු
- මිනුම් බලන තැනැත්තා.
- මිනින්දෝරු
- Surveyor (noun)
- මිනික්සයි - "Survey" කරයි. (මිනික්සයි - මිනික්සති - මිනික්සී යැ - මිනික්සූ හ)
- මිනික්සුවා - මිනික්සුවෝ - මිනික්සුවෙක් - මිනික්සුවකු - මිනික්සුවන්
- මිනික්සුවරයා, මිනික්සුවරිය
- මිනික්සුම - Surveying (noun)