වැදැගත්: මේ ක්‍රියා පදයට අරුත් දෙකකි. අදාළ වික්ෂනරි පිටු නම් කිරීම සඳහා දැනට සලකා ඇත්තේ 'ගමන් කරනවා' යන අරුත පමණි.

නිරුක්තිය

සංස්කරණය

කිරිය මුල:

ක්‍රියා පද

සංස්කරණය

යනවා (අතීත පර පද අකර්මක ගියා, අනතීත අත් පද අකර්මක යෙනවා?, ප්‍රයුක්ත යවනවා)

  1. (අනතීත, පර පද, අකර්මක) කියනවා.
    (එක් බස, ප්‍රථම) හේ ........ යයි.
    (එක් බස, උත්තම) මම ...... යමි.
    (බුහු බස, ප්‍රථම) ඔවුහු ...... යති.
    (බුහු බස, උත්තම) අපි ...... යමු.
  2. (අනතීත, පර පද, අකර්මක) ගමන් කරනවා.
    (එක් බස, ප්‍රථම) හේ ........ යයි.
    (එක් බස, උත්තම) මම ...... යමි.
    (බුහු බස, ප්‍රථම) ඔවුහු ...... යති.
    (බුහු බස, උත්තම) අපි ...... යමු.
"https://si.wiktionary.org/w/index.php?title=යනවා&oldid=198262" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි