ක්‍රියා පද

සංස්කරණය

රකී (අතීත-සකර්මක ප්‍රථම ඒකවචන රැකි, අනතීත-කර්ම කාරක ප්‍රථම ඒකවචන රැකේ, අතීත-කර්ම කාරක ප්‍රථම ඒකවචන රැකිණි, අනතීත-සකර්මක ප්‍රථම බහුවචන රකිති, අනතීත-සකර්මක උත්තම ඒකවචන රකිමි, අනතීත-සකර්මක උත්තම බහුවචන රකිමු, පූර්ව රැකැ, මිශ්‍ර රකිමින්, අනාගත නිපාත රකිනුව)

  1. (සකර්මක) රකිනවා යන යෙදුමෙහි අනතීත ප්‍රථම පුරුෂ ඒක වචන පදය
    හේ දරුවන් රකී.

මූලාශ්‍ර

සංස්කරණය
  • කුමාරණතුංග මුනිදාස, ක්‍රියා විවරණය [1]
"https://si.wiktionary.org/w/index.php?title=රකී&oldid=204513" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි