රට
සිංහල
සංස්කරණයනිරුක්තිය
සංස්කරණය(මෙම නිරුක්ති අයිතමය නොපවතියි හෝ අසම්පූර්ණ වේ. එය දියුණු කිරීම, නො එසේ නම් නිරුක්ති ලේඛනාගාරය වෙත ගොස් එය පිළිබඳ සාකච්ඡාවට සහභාගී වීම සඳහා කාරුණික වන්න.)
නාම පදය
සංස්කරණයරට (බහුවචනය රටවල්)
- (නෛතික): යම්කිසි පාලන ව්‍යුහයක් බලපැවැත්වෙන භෞතික භූමි ප්‍රදේශය.
- උදාහරණ: ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඇමරිකා එක්සත් ජනපදය, මාල දිවයින
- (ව්‍යවහාර): කිසියම් ලක්ෂණයක් එනම් භු ලක්ෂණය, ජනවාර්ගික සංයුතිය ආදිය මත වෙන් කර හඳුනා ගත හැකි භූමි ප්‍රදේශයක්
- උදාහරණ: උඩ රට, කඳු රට, පහත රට
- (ව්‍යවහාර): විදේශය, සිය රට නොවන වෙනත් රටක්
- උදාහරණ: අම්මා රට යනවා (අම්මා විදේශගත වෙනවා), රට හාල් (විදේශයෙන් ගෙන්වන ලද සහල්)
පරිවර්තන
සංස්කරණයපරිවර්තන
|