සිංහල සාගර නීතියේ තුන්වන වගන්තිය අනුව, ලෝකයේ සෑම වෙරළබඩ රාජ්‍යයකට ම වෙරළ සීමාවේ සිට නාවික සැතපුම් 12ක් නොඉක්මවන සේ මුහුදු සීමාවක් ඇති කරගැනීමට අයිතියක් ඇත. එම ප්‍රදේශය රාෂ්ට්‍රීය මුහුදු ප්‍රදේශය නමින් හැඳින්වේ. මෙහි දූපත්, වැලි වැටි, ගල්පර යනාදී භූ ලක්‍ෂණයෝ වෙති.