රෙදෙව්ව
සිංහල
සංස්කරණයනිරුක්තිය
සංස්කරණයලතින ‘රාඩියස්’ (radius); එක් මැදි තැනෙකැ සිටැ අරය දිගේ පැතිරැවීමයි; හෙවත් දෙවීම > ඉංග්‍රීසි ‘රේඩියෝ’; කිරිය: අර+දෙවයි > අරදෙවයි > රදෙවයි (පෙර සර ලොපයෙන්) > රෙදෙවයි (පසු සර හා සැමැයීමෙන්) - radio (verb); නමු: රෙදෙවනුයේ > රෙදෙව්ව - radio (noun).
නාම පදය
සංස්කරණයරෙදෙව්ව (බහුවචනය රෙදෙවු)
- රේඩියෝව, ගුවන් විදුලි යන්ත්‍රය, ගුවන් විදුලිය
- radio (noun)
පරිවර්තන
සංස්කරණයගුවන් විදුලිය