වෙනත් ආකාර

සංස්කරණය

වහනවා (ආවරණය කරනවා)

නිරුක්තිය

සංස්කරණය

වස (ප්‍රකෘතිය)

ක්‍රියා පද

සංස්කරණය

වසනවා (අතීත සකර්මක වැසුවා, අනතීත කර්ම කාරක වැසෙනවා, අතීත පර පද අකර්මක විසුවා, අනතීත අත් පද අකර්මක වෙසෙනවා, ප්‍රයුක්ත වසවනවා)

  1. (අනතීත, සකර්මක) ආවරණය කරනවා.
    (එක් බස, ප්‍රථම) හේ ..... වසයි.
    (එක් බස, උත්තම) මම ..... වසමි.
    (බුහු බස, ප්‍රථම) ඔවුහු ..... වසති.
    (බුහු බස, උත්තම) අපි ..... වසමු.
  2. (අනතීත, පර පද, අකර්මක) ජීවත් වෙනවා, දිවි ගෙවනවා, වාසය කරනවා.
    (එක් බස, ප්‍රථම) හේ වසයි.
    (එක් බස, උත්තම) මම වසමි.
    (බුහු බස, ප්‍රථම) ඔවුහු වසති.
    (බුහු බස, උත්තම) අපි වසමු.
    • tipitaka.lk, අග්ගඤ්ඤ සූත්‍ර වර්ණනාව, [1]
      එක් ඇතුළු වසක් ජේවනයෙහි වසති. එක් ඇතුළු වසක් පුබ්බාරාමයෙහි වසති.
    • pitaka.lk, පුරාභෙද සූත්‍ර නිර්දෙශය, [2]
      ශ්‍රමණතෙම ....... සොහොනෙහි හෝ වසන්නේය. එලිමහන් විවේක ස්ථානයක හෝ වසන්නේය.

සමාන පද

සංස්කරණය
  • close (ආවරණය කරනවා)
  • live (ජීවත් වෙනවා, දිවි ගෙවනවා, වාසය කරනවා)

ව්‍යුත්පන්න පද

සංස්කරණය

පරිවර්තන

සංස්කරණය

අමතර අවධානයට

සංස්කරණය


"https://si.wiktionary.org/w/index.php?title=වසනවා&oldid=199942" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි