විරුද්ධාර්ථ
සිංහල
ලෙන්ගතු
විරුද්ධ + අර්ථ යන්න එක් වීමෙන් සෑදුන පදයකි. බොහෝ විරුද්ධ පද සෑදීමට අ අකුර යොදා ගනී
- පිරිසිදු - අපිරිසිදු
- කුසල් - අකුසල්
- පිං - පව්
- වාසි - අවාසි
- සුලභ - දුලභ
- කළු - සුදු
ලෙන්ගතු
විරුද්ධ + අර්ථ යන්න එක් වීමෙන් සෑදුන පදයකි. බොහෝ විරුද්ධ පද සෑදීමට අ අකුර යොදා ගනී