සතවක
සිංහල
සංස්කරණයනිරුක්තිය
සංස්කරණය(මෙම නිරුක්ති අයිතමය නොපවතියි හෝ අසම්පූර්ණ වේ. එය දියුණු කිරීම, නො එසේ නම් නිරුක්ති ලේඛනාගාරය වෙත ගොස් එය පිළිබඳ සාකච්ඡාවට සහභාගී වීම සඳහා කාරුණික වන්න.)
නාම පදය
සංස්කරණයසතවක
- චන්ද්‍ර කලාවේ හත්වැන්න (7).
- සඳෙහි පුර පස හෝ අව පස, සත්වන (7) තිථිය.
- සැටවක තිථියට පසු තිථිය.
- අටවක තිථියට පෙර තිථිය.