වික්ෂනරි සාකච්ඡාව:මුල් පිටුව
(සාකච්ඡාව:මුල් පිටුව වෙතින් යළි-යොමු කරන ලදි)
|
ඉතාම සරල උදාහරණයක්
සංස්කරණයපහත දැක්වෙනුයේ ඇඳ යන වචනය භාවිතයෙන් කර ඇති මූලික මූලධර්මයන් භාවිතයයි.
- වචනයේ භාෂාව (2 වන මට්ටමේ ශීර්ෂයක් ලෙසින්)
- වචනයේ මාදිලිය (3 වන මට්ටමේ ශීර්ෂයක් ලෙසින්)
- වරනැගීම නොහොත් උච්චාරණය
- වචනයේ අර්ථය (අර්ථ කිහිපයක් ඇත්නම් ඒ එකින් එක පිළිවෙලින් "#" ලකුණ යොදා ලිවීම)
- වචනයේ අර්ථයන් හා ඇති සබැඳුම් සහිත විස්තරය
- "මූලාශ්‍රයන්" (3 වන මට්ටමේ ශීර්ෂයක් ලෙසින්)
- සත්‍යෙක්ෂණය කළ හැකි ස්ථානයක්
පහත දැක්වෙන කොටස පිටපත් කර නව වචනයක් ඇරඹීමට යොදා හත හැකිය.
=={{-si-}}== ===නාම පදය=== {{en-noun}} # [[නිදා ගැනීම|නිදා ගැනීමට]] යොදා ගන්නා [[ලී]] උපකරණයකි. ===මූලාශ්‍ර=== * ''The Oxford Paperback Dictionary''
සිංහල අක්ෂර මාලාව
සංස්කරණයඅ |
ආ |
ඇ |
ඈ |
ඉ |
ඊ |
උ |
ඌ |
ඍ |
ඎ |
ඏ |
|
එ |
ඒ |
ඓ |
ඔ |
ඕ |
ඖ |
ං |
ඃ |
||||
ක |
ඛ |
ග |
ඝ |
ඟ |
|
ච |
ඡ |
ජ |
ඣ |
ඤ |
|
ට |
ඨ |
ඩ |
ඪ |
ණ |
|
ත |
ථ |
ද |
ධ |
න |
ඳ |
ප |
ඵ |
බ |
භ |
ම |
ඹ |
ය |
ර |
ල |
ව |
ශ |
ෂ |
ස |
හ |
ළ |
ෆ |