සාදනවා
සිංහල
සංස්කරණයසදනවා සමඟ පටලවා නොගත යුතුයි.
නිරුක්තිය
සංස්කරණය(මෙම නිරුක්ති අයිතමය නොපවතියි හෝ අසම්පූර්ණ වේ. එය දියුණු කිරීම, නො එසේ නම් නිරුක්ති ලේඛනාගාරය වෙත ගොස් එය පිළිබඳ සාකච්ඡාවට සහභාගී වීම සඳහා කාරුණික වන්න.)
කිරිය මුල: සාද
ක්‍රියා පද
සංස්කරණයසාදනවා
- make (Verb)
- සාදයි - සාදති - සෑදී - සෑදූ
- (ප්‍රථම)(අනතීත) සාදයි - සාදති; (අතීත) සෑදී යැ - සෑදූ හ.
- (උත්තම) (අනතීත) සාදමි - සාදමු; (අතීත) සෑදීමි(?), සෑදිමි(?) - සෑදුමු(?), සෑදුමු(?).