නිරුක්තිය

සංස්කරණය

සු + ඉක්ස (බැලීමෙහි)

සුවික්ස

බල (1)

ක්‍රියා පද

සංස්කරණය

සුවික්සනවා

  1. කාර්යයක් හෝ සංවිධානයක් හෝ අධීක්ෂණය කරනවා හෝ මෙහෙයවනවා. ("supervise" කරනවා.)
  1. 1. සුවික්සයි.
  1. හේ එය සුවික්සයි.
  2. මම එය සුවික්සමි.
  1. 2. සුවික්සති.
  1. ඔවුහු එය සුවික්සති.
  2. අපි එය සුවික්සමු.
  1. 3. සුවික්සී.
  1. හේ එය සුවික්සී යැ.
  2. මම එය සුවික්සීමි.
  1. 4. සුවික්සූ.
  1. ඔවුහු එය සුවික්සූ හ.
  2. අපි එය සුවික්සූමු.
  1. 5. සුවික්සේ.
  1. එය උන් විසින් සුවික්සේ.
  2. මම උන් විසින් සුවික්සෙමි.
  1. 6. සුවික්සෙති.
  1. ඔවුහු අප විසින් සුවික්සෙති.
  2. අපි ඔහු විසින් සුවික්සෙමු.
  1. 7. සුවික්සිණි.
  1. එය ඔහු විසින් සුවික්සිණි.
  2. මම උන් විසින් සුවික්සිණිමි.
  1. 8. සුවික්සුණු.
  1. ඔවුහු මා විසින් සුවික්සුණ හ.
  2. අපි ඔහු විසින් සුවික්සුණුමු.

නාම පදය

සංස්කරණය
  1. සුවික්සුම
  2. සුවික්සු (තැනැත්තා)

නාම විශේෂණ පදය

සංස්කරණය
  1. සුවික්සුම්
  2. සුවික්සුයුරු
"https://si.wiktionary.org/w/index.php?title=සුවික්සනවා&oldid=168254" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි