හේ
සිංහල
සංස්කරණයසර්ව නාම පදය
සංස්කරණයහේ (නුමුසු සිංහල බුහු බස ඔහු, ව්‍යවහාර සිංහල එක් බස ඔහු, ව්‍යවහාර සිංහල බුහු බස ඔවුහු)
- පවසන්නා ඉදිරියෙහි නොවන හෙවත් පැවැසීම ලබන්නා නොවන පිරිමි අයෙක්.
වරනැඟීම
සංස්කරණයඑක් බස නියමාර්ථ |
එක් බස අනියමාර්ථ |
බුහු බස (ව්‍යවහාර) | |
---|---|---|---|
උක්ත | හේ | ? | ඔවුහු |
අනුක්ත | ඔහු | ? | ඔවුන් |
කරණ | - | - | - |
සම්ප්‍රදාන | ඔහුට | ? | ඔවුනට |
සම්බන්ධ | - | - | - |
ආලපන | ? | - | ? |
පරිවර්තන
සංස්කරණයපවසන්නා ඉදිරියෙහි නොවන හෙවත් පැවැසීම ලබන්නා නොවන පිරිමි අයෙක්
|