අවනැමුණා
සිංහල
සංස්කරණයනිරුක්තිය
සංස්කරණයඅවනමනවා යන්නෙහි අතීත කාල අකර්මක ය හා කර්ම කාරක ය.
ක්‍රියා පදය
සංස්කරණයඅවනැමුණා
- (අකර්මක) යමක් එහි මුල් ගමන් මඟින් බැහැරට ගියා. [තහවුරු කළ යුතුයි]
- (එක් බස) අවනැමිණි, අවනැමි, අවනති, අවනත්, අවනත
- (බුහු බස) අවනැමුණු, අවනැමි, අවනතු, අවනත්, අවනත
- (කර්ම කාරක) යමක් තවත් යමක් විසින් එහි මුල් ගමන් මඟින් බැහැරට යැවුණා.
- (එක් බස) අවනැමිණි
- පන්දුව උන් විසින් අවනැමිණි.
- (බුහු බස) අවනැමුණු
වර්තමාන කාල
සංස්කරණයසකර්මක
සංස්කරණයකතෘ කාරක
සංස්කරණයයොමුව
සංස්කරණය- "අවනමයි" (එඩිය: වෙළුම 4 - කලබ 2 - පිටුව 50)
- "නම" (ක්‍රියා විවරණය - මුනිදාස කුමාරණතුංග: පිටුව 148)