අවනැමෙනවා
සිංහල
සංස්කරණයනිරුක්තිය
සංස්කරණයඅවනමනවා යන්නෙහි වර්තමාන කාල අකර්මක ය හා කර්ම කාරක ය.
ක්‍රියා පදය
සංස්කරණයඅවනැමෙනවා
- (අකර්මක) යමක් එහි මුල් ගමන් මඟින් බැහැරට යනවා. [තහවුරු කළ යුතුයි]
- (එක් බස) අවනැමේ.
- (බුහු බස) අවනැමෙති.
- (කර්ම කාරක) යමක් තවත් යමක් විසින් එහි මුල් ගමන් මඟින් බැහැරට යැවෙනවා.
- (එක් බස) අවනැමේ.
- පන්දුව අප විසින් අවනැමෙයි.
- (බුහු බස) අවනැමෙති.
අතීත කාල
සංස්කරණයසකර්මක
සංස්කරණයකතෘ කාරක
සංස්කරණයයොමුව
සංස්කරණය- "අවනමයි" (එඩිය: වෙළුම 4 - කලබ 2 - පිටුව 50)
- "නම" (ක්‍රියා විවරණය - මුනිදාස කුමාරණතුංග: පිටුව 148)