නිරුක්තිය

සංස්කරණය

ගන්නවා යන්නෙහි අතීත කාල ක්‍රියා පදය.

ක්‍රියා පදය

සංස්කරණය

ගත්තා (gattā)

  1. ග්‍රහණය කරා.
    • (එක් බස) ගති, ගත්, ගත
    හේ පුටුව ගති.
    මම පුටුව ගතිමි.
    • (බුහු බස) ගතු, ගත්, ගත
    ඔවුහු පුටුව ගතු.
    අපි පුටුව ගතුමු.

වර්තමාන කාල

සංස්කරණය

කර්ම කාරක

සංස්කරණය
"https://si.wiktionary.org/w/index.php?title=ගත්තා&oldid=169082" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි