ගන්නවා
සිංහල
සංස්කරණයනිරුක්තිය
සංස්කරණය(මෙම නිරුක්ති අයිතමය නොපවතියි හෝ අසම්පූර්ණ වේ. එය දියුණු කිරීම, නො එසේ නම් නිරුක්ති ලේඛනාගාරය වෙත ගොස් එය පිළිබඳ සාකච්ඡාවට සහභාගී වීම සඳහා කාරුණික වන්න.)
ක්‍රියා පදය
සංස්කරණයගන්නවා (gannawā)
- ග්‍රහණය කරනවා.
- (එක් බස) ගනී
- හේ පුටුව ගනී.
- මම පුටුව ගනිමි.
- (බුහු බස) ගනිති.
- ඔවුහු පුටුව ගනිති.
- අපි පුටුව ගනිමු.