නිරුක්තිය

සංස්කරණය

ගන්නවා යන්නෙහි වර්තමාන කාල කර්ම කාරක ය.

ක්‍රියා පදය

සංස්කරණය

ගැනෙනවා

  1. ග්‍රහණය කෙරෙනවා.
    • (එක් බස) ගැනේ.
    හේ මා පිල විසින් ගැනේ.
    මම උන් පිල විසින් ගැනෙමි.
    • (බුහු බස) ගැනෙති.
    ඔවුහු අප පිල විසින් ගැනෙති.
    අපි ඔහු පිල විසින් ගැනෙමු.

අතීත කාල

සංස්කරණය

කතෘ කාරක

සංස්කරණය
"https://si.wiktionary.org/w/index.php?title=ගැනෙනවා&oldid=169077" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි