නිරුක්තිය

සංස්කරණය

පිරිතෙරපන + (ප්‍රත්‍යය) > පිරිතෙරපන + ය් (ව්‍යඤ්ජනාගමනය) + අ > පිරිතෙරපනය

නාම පදය

සංස්කරණය

පිරිතෙරපනය (බහුවචනය පිරිතෙරපන)

  1. සම්පීඩකය.
    Synonym: compressor
    • ඊලියන් ද සිල්වා, යතකුරු පියාසැරුම, එඩිය වෙළුම 4 කලබ 3 පිටුව 66
      යානයෙහි ඇති පිරිතෙරපනය මේ කටින් පවන ඇතුළට ඇදැ පිරිතෙරපයි.
"https://si.wiktionary.org/w/index.php?title=පිරිතෙරපනය&oldid=199282" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි