මුල් පිටුව
අහඹු
පිවිසෙන්න
සැකසුම්
පරිත්‍යාග
Wiktionary පිළිබඳ
වියාචනයන්
සොයන්න
පුත්
භාෂාව
මුර කරන්න
සංස්කරණය
පටුන
1
සිංහල
1.1
නිරුක්තිය
1.2
නමු පියවිය
1.3
නාම විශේෂණ පදය
1.4
ව්‍යුත්පන්න පද
සිංහල
සංස්කරණය
නිරුක්තිය
සංස්කරණය
පාළියෙන්
පුත්ත
>
සිංහලට
පුත්
නමු පියවිය
සංස්කරණය
මූල නාම ප්‍රකෘතිය
පුත්
+
ආ
>
පුතා
පුත්
+
හු
>
පුත්හු
>
පුත්තු
නාම විශේෂණ පදය
සංස්කරණය
පුත්
පුතා
යන්නෙහි නාම විශේෂණ පදය
පුත් කුමරු
ව්‍යුත්පන්න පද
සංස්කරණය
පුතා
(
පුත්
+
ආ
)
පුත්තු
(
පුත්
+
හු
)
පුතු
(
පුත්
+
උ
)
පුතුන්
(
පුත්
+
උන්
)
පුතාට
(
පුත්
+
ආට
)
පුතුනට
(
පුත්
+
උනට
)
පුත?
(
පුත්
+
අ
)
පුතුනි
(
පුත්
+
උනි
)