පුතා
සිංහල
සංස්කරණයනිරුක්තිය
සංස්කරණයනාම පදය
සංස්කරණයපුතා (බහුවචනය පුත්තු)
- පිරිමි දරුවකු අමතන නාමය.
වරනැඟීම
සංස්කරණයඑක් බස නියමාර්ථ |
එක් බස අනියමාර්ථ |
බුහු බස | |
---|---|---|---|
උක්ත | පුතා | පුතෙක් | පුත්තු |
අනුක්ත | පුතා, පුතු | පුතකු | පුතුන් |
කරණ | - | - | - |
සම්ප්‍රදාන | පුතාට, පුතුට | පුතකුට | පුතුනට |
සම්බන්ධ | - | - | - |
ආලපන | පුත | - | පුතුනි |
පරිවර්තන
සංස්කරණයපරිවර්තන
|