ක්‍රියා පද

සංස්කරණය

බලති (අතීත-සකර්මක ප්‍රථම බහුවචන බැලූ, අනතීත-කර්ම කාරක ප්‍රථම බහුවචන බැලෙති, අතීත-කර්ම කාරක ප්‍රථම බහුවචන බැලුණු)

  1. බලයි යන යෙදුමෙහි අනතීත සකර්මක ප්‍රථම පුරුෂ බහුවචන පදය
    (අනතීත, සකර්මක) ඔවුහු පොත බලති.
    (අතීත, සකර්මක) ඔවුහු පොත බැලූ හ.
    (අනතීත, කර්ම කාරක) ඔවුහු අප විසින් බැලෙති.
    (අතීත, කර්ම කාරක) ඔවුහු මා විසින් බැලුණු.
"https://si.wiktionary.org/w/index.php?title=බලති&oldid=200938" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි