බලයි
සිංහල
සංස්කරණයනිරුක්තිය
සංස්කරණයඋච්චාරණය
සංස්කරණයක්රියා පද
සංස්කරණයබලයි (අතීත-සකර්මක ප්‍රථම ඒකවචන බැලී, අනතීත-කර්ම කාරක ප්‍රථම ඒකවචන බැලේ, අතීත-කර්ම කාරක ප්‍රථම ඒකවචන බැලිණි, අනතීත-සකර්මක ප්‍රථම බහුවචන බලති, අනතීත-සකර්මක උත්තම ඒකවචන බලමි, අනතීත-සකර්මක උත්තම බහුවචන බලමු, පූර්ව බලා, මිශ්‍ර බලමින්, අනාගත නිපාත බලනුව, අසම්භාව්‍ය බලත, විධි බලව)
- බලනවා යන යෙදුමෙහි අනතීත සකර්මක ප්‍රථම පුරුෂ ඒකවචන පදය
- හේ දරුවා බලයි.